ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • විනිශ්චයකරුවෝ 1:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 1 යොෂුවාගේ මරණයෙන් පසු+ ඊශ්‍රායෙල්වරු රැස් වී යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් පතමින්,+ “කානානිවරුන්ට විරුද්ධව සටන් කරන්න අප අතරින් මුලින්ම යැවිය යුත්තේ කාවද” කියා දෙවිගෙන් විමසුවෝය.

  • 1 සාමුවෙල් 18:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 දාවිත් සැමවිටම සිහිකල්පනාවෙන් ක්‍රියා කළේය.+ යෙහෝවා දෙවිගේ ආශීර්වාදයද ඔහුට ලැබිණ.+

  • හිතෝපදේශ 24:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 යුද්ධ කරන විට අන් අයගෙන් නැණවත් උපදෙස් පතන්න.+ උපදේශකයන් රාශියක් සිටින තැන ගැලවීම ඇත.+

  • ලූක් 14:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 මේ උදාහරණය ගැනත් සිතන්න. යම් රජෙක් තවත් රජෙකුට විරුද්ධව යුද්ධයට සැරසෙනවා. දස දහස්දෙනෙකුගෙන් යුත් තමාගේ හමුදාවට විසි දහස්දෙනෙකුගෙන් යුත් සතුරු හමුදාව සමඟ සටන් කළ හැකිද කියා ඔහු යුද්ධයට යන්න කලින් සාකච්ඡා කර බලන්නේ නැද්ද?+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න