නික්මයාම 20:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 “ඔබේ දෙවි වන යෙහෝවා ඔබට දෙන දේශයේ ඔබ බොහෝ කාලයක් ජීවත් වන පිණිස+ ඔබේ පියාටත් මවටත් ගෞරව කරන්න.+ නික්මයාම 21:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 “යමෙකු තම මවට හෝ පියාට හෝ ශාප කළොත් ඔහුව අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි.+ ලෙවී කතාව 20:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 “‘යමෙකු තම පියාට හා මවට ශාප කළොත්+ ඔහුව අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි.+ ඔහුගේ මරණයට වග කිව යුත්තේ ඔහුමය.+ මන්ද ඔහු තම පියාට හා මවට ශාප කළේය. ද්විතීය කතාව 27:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 “‘තම පියාට හෝ මවට නින්දා කරන්නාට ශාප වේවා!’+ (එවිට සියලුදෙනා ‘ආමෙන්’ කියා පැවසිය යුතුයි.) හිතෝපදේශ 19:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 පියාට කෲර ලෙස සලකන්නාවූ මවව එළවා දමන්නාවූ පුත්‍රයෙකු+ ලැජ්ජාසහගතව හැසිරෙන නින්දිත තැනැත්තෙකි.+ 2 තිමෝති 3:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මන්ද මිනිස්සු තමන් ගැනම සිතන, මුදලට ලොල් වී සිටින, පුරසාරම් දොඩන, උඩඟු, දෙවිට අපහාස කරන, දෙමාපියන්ට අකීකරු වන,+ ස්තුතිවන්ත නොවන, ද්‍රෝහිකම් කරන අය+ වනු ඇත.
9 “‘යමෙකු තම පියාට හා මවට ශාප කළොත්+ ඔහුව අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි.+ ඔහුගේ මරණයට වග කිව යුත්තේ ඔහුමය.+ මන්ද ඔහු තම පියාට හා මවට ශාප කළේය.
2 මන්ද මිනිස්සු තමන් ගැනම සිතන, මුදලට ලොල් වී සිටින, පුරසාරම් දොඩන, උඩඟු, දෙවිට අපහාස කරන, දෙමාපියන්ට අකීකරු වන,+ ස්තුතිවන්ත නොවන, ද්‍රෝහිකම් කරන අය+ වනු ඇත.