ද්විතීය කතාව 32:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 යුක්තිය ඉටු කිරීමේ අයිතිය මා සතුය. වරදකරුවන්ට දඬුවම් කිරීමේ අයිතිය ඇත්තේ මට පමණි.+නියමිත කාලයේදී ඔවුන්ගේ පාද පැටලී ඔවුහු වැටෙනු ඇත.+ඔවුන්ගේ විපත සිදු වන කාලය අත ළඟයි.+ඔවුන්ට අත් විඳින්න සිදු වන දේවල් වේගයෙන් ඔවුන් කරා පැමිණෙයි.’+ හිතෝපදේශ 24:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 “ඔහු මට විරුද්ධව යමක් කළොත් මමත් ඔහුට ඒ දේම කරමි.+ අනුන් මට කරන ලෙසම මමත් ඔවුන්ට කරන්නෙමි”+ යයි නොකියන්න. මතෙව් 5:38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 “‘ඇසකට ඇසක්, දතකට දතක්’+ කියා පැවසූ බව ඔබ අසා ඇති. රෝම 12:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 කාටවත් නපුරට නපුර නොකරන්න.+ සියලුදෙනාම යහපත්යයි සලකන දේවල්ම කරන්න. 1 තෙසලෝනික 5:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 කිසිවෙකුට තවත් කෙනෙකුට විරුද්ධව එකට එක කිරීමට ඉඩ නොතබන්න.+ එකිනෙකාටත් අන් සියලුදෙනාටත් නිතරම යහපත් වූ දේවල් කිරීමටද වගබලා ගන්න.+ 1 පේතෘස් 3:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 නපුරට නපුරවත්+ නින්දාවට නින්දාවවත්+ නොකරන්න. ඒ වෙනුවට එවැනි දේවල් කරන අයට ආශීර්වාද කරන්න.+ මන්ද මෙම ගමන් මඟෙහි යෑමට ඔබව කැඳවනු ලැබුවේ ආශීර්වාදයක් උරුම කර දීම සඳහාය.
35 යුක්තිය ඉටු කිරීමේ අයිතිය මා සතුය. වරදකරුවන්ට දඬුවම් කිරීමේ අයිතිය ඇත්තේ මට පමණි.+නියමිත කාලයේදී ඔවුන්ගේ පාද පැටලී ඔවුහු වැටෙනු ඇත.+ඔවුන්ගේ විපත සිදු වන කාලය අත ළඟයි.+ඔවුන්ට අත් විඳින්න සිදු වන දේවල් වේගයෙන් ඔවුන් කරා පැමිණෙයි.’+
29 “ඔහු මට විරුද්ධව යමක් කළොත් මමත් ඔහුට ඒ දේම කරමි.+ අනුන් මට කරන ලෙසම මමත් ඔවුන්ට කරන්නෙමි”+ යයි නොකියන්න.
15 කිසිවෙකුට තවත් කෙනෙකුට විරුද්ධව එකට එක කිරීමට ඉඩ නොතබන්න.+ එකිනෙකාටත් අන් සියලුදෙනාටත් නිතරම යහපත් වූ දේවල් කිරීමටද වගබලා ගන්න.+
9 නපුරට නපුරවත්+ නින්දාවට නින්දාවවත්+ නොකරන්න. ඒ වෙනුවට එවැනි දේවල් කරන අයට ආශීර්වාද කරන්න.+ මන්ද මෙම ගමන් මඟෙහි යෑමට ඔබව කැඳවනු ලැබුවේ ආශීර්වාදයක් උරුම කර දීම සඳහාය.