ගීතාවලිය 27:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබන්න.+ ධෛර්යයෙන් සිටින්න. ශක්තිමත් වන්න.+යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබන්න.+ ගීතාවලිය 37:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබා ඔහුගේ මාවතේ දිගටම ගමන් කරන්න.+එවිට ඔහු ඔබව උසස් කර ඔබට පොළොව උරුම කර දෙන්නේය.+දුෂ්ටයන්ව විනාශ කරන විට ඔබ එය දකින්නෙහිය.+ රෝම 15:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 එහෙයින් මගේ ආශාව නම් ඔබ ප්‍රීතියෙන් හා සමාදානයෙන් පිරී සිටිනවා දැකීමය. ඒ සඳහා ඔබට බලාපොරොත්තුවක් දෙන දෙවි කෙරෙහි විශ්වාසය තැබීම අවශ්‍යය. එවිට දෙවිගේ බලය ඔබ තුළ ප්‍රබලව ක්‍රියාත්මක වන නිසා ඔබේ බලාපොරොත්තුව ගැන ස්ථිර විශ්වාසයකින් සිටීමට ඔබට පුළුවන.+
14 යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබන්න.+ ධෛර්යයෙන් සිටින්න. ශක්තිමත් වන්න.+යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබන්න.+
34 යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබා ඔහුගේ මාවතේ දිගටම ගමන් කරන්න.+එවිට ඔහු ඔබව උසස් කර ඔබට පොළොව උරුම කර දෙන්නේය.+දුෂ්ටයන්ව විනාශ කරන විට ඔබ එය දකින්නෙහිය.+
13 එහෙයින් මගේ ආශාව නම් ඔබ ප්‍රීතියෙන් හා සමාදානයෙන් පිරී සිටිනවා දැකීමය. ඒ සඳහා ඔබට බලාපොරොත්තුවක් දෙන දෙවි කෙරෙහි විශ්වාසය තැබීම අවශ්‍යය. එවිට දෙවිගේ බලය ඔබ තුළ ප්‍රබලව ක්‍රියාත්මක වන නිසා ඔබේ බලාපොරොත්තුව ගැන ස්ථිර විශ්වාසයකින් සිටීමට ඔබට පුළුවන.+