2 සාමුවෙල් 16:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 සමහරවිට යෙහෝවා දෙවි මං දිහා බලලා+ මට කළ මේ අපහාසය වෙනුවට යෙහෝවා දෙවි මට යහපතක් වෙන්න සලස්වයි.”+ ගීතාවලිය 34:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 යෙහෝවා දෙවිගේ දූතයා දෙවි කෙරෙහි ගරුබිය ඇති අය වටා කඳවුරු බැඳ+ඔවුන්ව ගලවාගන්නේය.+ 1 පේතෘස් 4:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 එහෙයින් දෙවිගේ කැමැත්ත කරමින් දුක් විඳින අය දිගටම යහපත් දේවල් කරමින් තම ජීවිත, විශ්වාසවන්තව ක්‍රියා කරන සියල්ලේ නිර්මාතෘ වන දෙවිට භාර දිය යුතුයි.+
19 එහෙයින් දෙවිගේ කැමැත්ත කරමින් දුක් විඳින අය දිගටම යහපත් දේවල් කරමින් තම ජීවිත, විශ්වාසවන්තව ක්‍රියා කරන සියල්ලේ නිර්මාතෘ වන දෙවිට භාර දිය යුතුයි.+