ගීතාවලිය 94:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 ඔවුන් කළ නපුරු දේවල් දෙවි ආපසු ඔවුන් පිටටම පමුණුවන්නේය.+ඔවුන් අන් අයට ගෙනා විපත්ති ඔවුන්ටම අද්දකින්න සලස්වා දෙවි ඔවුන්ව නිහඬ කරන්නේය.+එසේය, අපේ දෙවි යෙහෝවා ඔවුන්ව නිහඬ කරන්නේය.+ යෙසායා 28:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 යමෙකු කලුදුරු සුද්ද කිරීමට මඩින යන්ත්‍රයක්+ භාවිත කරනවාද? සූදුරු උඩින් කරත්ත රෝදයක් යවනවාද? කලුදුරු තැළීමට භාවිත කරන්නේ පොල්ලකි.+ සූදුරු තැළීමට භාවිත කරන්නේ කෝටුවකි.
23 ඔවුන් කළ නපුරු දේවල් දෙවි ආපසු ඔවුන් පිටටම පමුණුවන්නේය.+ඔවුන් අන් අයට ගෙනා විපත්ති ඔවුන්ටම අද්දකින්න සලස්වා දෙවි ඔවුන්ව නිහඬ කරන්නේය.+එසේය, අපේ දෙවි යෙහෝවා ඔවුන්ව නිහඬ කරන්නේය.+
27 යමෙකු කලුදුරු සුද්ද කිරීමට මඩින යන්ත්‍රයක්+ භාවිත කරනවාද? සූදුරු උඩින් කරත්ත රෝදයක් යවනවාද? කලුදුරු තැළීමට භාවිත කරන්නේ පොල්ලකි.+ සූදුරු තැළීමට භාවිත කරන්නේ කෝටුවකි.