හිතෝපදේශ 9:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ප්‍රඥාවන්තයෙකුට උපදෙස් දෙන්න. එවිට ඔහු තවත් ප්‍රඥාවන්ත වන්නේය.+ ධර්මිෂ්ඨයෙකුට උගන්වන්න. එවිට ඔහු දැනුම තවත් වැඩි කරගන්නේය. දේශනාකාරයා 7:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 මමත් මේ කාරණා සම්බන්ධයෙන් තේරුම්ගැනීමට උත්සාහ කළෙමි.+ මම ප්‍රඥාව ගැනත්+ යම් දේවල් සිදු වීමට හේතුව ගැනත් සොයා බැලුවෙමි.+ මෝඩකමට හේතුව දුෂ්ටකම බවත් සිහිකල්පනාව නොමැතිව හැසිරීමට හේතුව අඥානකම බවත් මම තේරුම්ගත්තෙමි.+
9 ප්‍රඥාවන්තයෙකුට උපදෙස් දෙන්න. එවිට ඔහු තවත් ප්‍රඥාවන්ත වන්නේය.+ ධර්මිෂ්ඨයෙකුට උගන්වන්න. එවිට ඔහු දැනුම තවත් වැඩි කරගන්නේය.
25 මමත් මේ කාරණා සම්බන්ධයෙන් තේරුම්ගැනීමට උත්සාහ කළෙමි.+ මම ප්‍රඥාව ගැනත්+ යම් දේවල් සිදු වීමට හේතුව ගැනත් සොයා බැලුවෙමි.+ මෝඩකමට හේතුව දුෂ්ටකම බවත් සිහිකල්පනාව නොමැතිව හැසිරීමට හේතුව අඥානකම බවත් මම තේරුම්ගත්තෙමි.+