ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 18:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 “‘ඔබ ස්ත්‍රියක සමඟ විවාහ වුණොත් ඇගේ දුව සමඟ+ හෝ ඇගේ මිනිපිරිය සමඟ හෝ සයනය නොකළ යුතුයි. ඔවුන් ඇගේ ලේ නෑදෑයන් වන බැවින් එය නින්දිත+ ක්‍රියාවකි.

  • ද්විතීය කතාව 23:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 එසේම යම් භාරයක් ඔප්පු කිරීමේ අදහසින් වේශ්‍යාවක් උපයන මුදල්වත්+ සමලිංගික සේවනයේ යෙදෙන පිරිමියෙක්* උපයන මුදල්වත්+ යෙහෝවා දෙවිගේ ගෘහයට නොගෙනා යුතුයි. මන්ද යෙහෝවා දෙවි ඒවා සලකන්නේ ඉතා පිළිකුල්සහගත දේවල් ලෙසයි.

  • විනිශ්චයකරුවෝ 20:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඊශ්‍රායෙල් දේශයේ සිදු වුණු මේ මහත් නින්දාසහගත අපරාධය+ ගැන හැමෝටම කියන්නයි මට ඕනේ වුණේ. ඒ නිසයි මම ඇගේ මළ සිරුර කොටස්වලට කපලා ඊශ්‍රායෙල් දේශයේ සියලුම පළාත්වලට යැව්වේ.+

  • 1 සාමුවෙල් 13:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 මම යෙහෝවා දෙවිගේ අනුමැතිය දිනාගන්න ඉස්සෙල්ලා පිලිස්තිවරු ඇවිත් මාත් එක්ක සටන් කරයි කියා මට හිතුණා.+ ඒ නිසා මමම දවන පූජාව ඔප්පු කළා.+ මට කරන්න වෙන දෙයක් තිබුණේ නැහැ.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න