හිතෝපදේශ 11:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 නිර්දෝෂ තැනැත්තා තම මාර්ග සමතලා කරගන්නේ තම ධර්මිෂ්ඨකම නිසාය.+ නමුත් දුෂ්ටයා තමාගේම දුෂ්ටකම නිසා වැටෙන්නේය.+ 1 තෙසලෝනික 3:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඔබව හමු වීමට අපගේ දෙවි වන පියාණන්ද අපගේ ස්වාමීන් වන යේසුස්ද+ අපට මාර්ගය පහදා දෙයි කියා අපි සිතන්නෙමු.
5 නිර්දෝෂ තැනැත්තා තම මාර්ග සමතලා කරගන්නේ තම ධර්මිෂ්ඨකම නිසාය.+ නමුත් දුෂ්ටයා තමාගේම දුෂ්ටකම නිසා වැටෙන්නේය.+
11 ඔබව හමු වීමට අපගේ දෙවි වන පියාණන්ද අපගේ ස්වාමීන් වන යේසුස්ද+ අපට මාර්ගය පහදා දෙයි කියා අපි සිතන්නෙමු.