ගීතාවලිය 20:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 සමහරු තමන් සතු අශ්ව රථ ගැනද තවත් සමහරු අශ්වයන් ගැනද ආඩම්බරයෙන් කතා කළෝය.+නමුත් අපි අපේ දෙවිගේ නාමය ගැන එනම්, යෙහෝවා යන ඔහුගේ නාමය ගැන එකිනෙකා සමඟ කතා කළෙමු.+ යෙසායා 31:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 ඊජිප්තුවෙන් උපකාර පතන අය පිටට බොහෝ දුක් පීඩා පැමිණෙයි!+ ඔවුන් විශ්වාසය තබන්නේ අසංඛ්‍යාත යුධ රථ+ හා බලවත් අශ්වයන් කෙරෙහිය.+ ඔවුහු ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තා වන යෙහෝවා දෙවිගෙන් උපකාර පතන්නේවත් මඟ පෙන්වීම් ඉල්ලන්නේවත් නැත.+ යෙරෙමියා 46:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 අසරුවෙනි, අශ්වයන්ව යුද්ධයට සූදානම් කරන්න. යුධ ඇඳුමින් සැරසී+ හිස්වැසුම් පැළඳගන්න. හෙල්ලයේ තුඩ හොඳින් උල් කරගෙන අශ්වයන් පිට නැඟී පෙළට සිටින්න. එළිදරව් 19:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 එවිට ස්වර්ගය විවෘත වී තිබෙන ආකාරය මට දැකගත හැකි විය. බලන්න, මා දුටුවේ සුදු අශ්වයෙකි.+ එම අශ්වයා මත ඉඳගෙන සිටි තැනැත්තා විශ්වාසවන්ත+ හා සැබෑ කෙනෙකු+ ලෙස හඳුන්වා තිබිණ. ඔහු විනිශ්චය කරන ආකාරයත් යුද්ධ කරන ආකාරයත් ධර්මිෂ්ඨය.+
7 සමහරු තමන් සතු අශ්ව රථ ගැනද තවත් සමහරු අශ්වයන් ගැනද ආඩම්බරයෙන් කතා කළෝය.+නමුත් අපි අපේ දෙවිගේ නාමය ගැන එනම්, යෙහෝවා යන ඔහුගේ නාමය ගැන එකිනෙකා සමඟ කතා කළෙමු.+
31 ඊජිප්තුවෙන් උපකාර පතන අය පිටට බොහෝ දුක් පීඩා පැමිණෙයි!+ ඔවුන් විශ්වාසය තබන්නේ අසංඛ්‍යාත යුධ රථ+ හා බලවත් අශ්වයන් කෙරෙහිය.+ ඔවුහු ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තා වන යෙහෝවා දෙවිගෙන් උපකාර පතන්නේවත් මඟ පෙන්වීම් ඉල්ලන්නේවත් නැත.+
4 අසරුවෙනි, අශ්වයන්ව යුද්ධයට සූදානම් කරන්න. යුධ ඇඳුමින් සැරසී+ හිස්වැසුම් පැළඳගන්න. හෙල්ලයේ තුඩ හොඳින් උල් කරගෙන අශ්වයන් පිට නැඟී පෙළට සිටින්න.
11 එවිට ස්වර්ගය විවෘත වී තිබෙන ආකාරය මට දැකගත හැකි විය. බලන්න, මා දුටුවේ සුදු අශ්වයෙකි.+ එම අශ්වයා මත ඉඳගෙන සිටි තැනැත්තා විශ්වාසවන්ත+ හා සැබෑ කෙනෙකු+ ලෙස හඳුන්වා තිබිණ. ඔහු විනිශ්චය කරන ආකාරයත් යුද්ධ කරන ආකාරයත් ධර්මිෂ්ඨය.+