ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 ලේකම් 20:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 නමුත් එහිදී ඔබට සටන් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ.+ ඔවුන් ඉදිරියට ගොස් නිශ්චලව බලා සිටින්න.+ එවිට යෙහෝවා දෙවි ඔබව ගලවන ආකාරය ඔබේ ඇස් දෙකෙන්ම දැකගැනීමට ඔබට හැකි වෙයි.+ යූදා හා යෙරුසලමෙහි වැසියෙනි, කිසි දෙයකට භය වෙන්න එපා.+ හෙට ඔවුන්ට විරුද්ධව සටනට යන්න. යෙහෝවා දෙවි ඔබ සමඟයි.’”+

  • ගීතාවලිය 3:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  8 ගැලවීම ලැබෙන්නේ යෙහෝවා දෙවිගෙන්ය.+

      ඔබේ සෙනඟට ඔබ ආශීර්වාද කරන්නෙහිය.+ සීලාහ්.

  • ගීතාවලිය 33:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 තමන්ට අශ්වයන් සිටි පමණින් ගැලවීම ලැබේයයි සිතීම මෝඩකමකි.+

      උන්ට බොහෝ ශක්තිය තිබුණත් ඉන් කිසිවෙකු ගලවාගත නොහැක.+

  • ගීතාවලිය 68:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 සැබෑ දෙවි වන ඔහු අපේ ගැලවුම්කරුය.+

      විශ්වයේ පාලකයාණන්+ වන යෙහෝවා දෙවි අපව මරණයෙන් මුදවාගන්නේය.+

  • එළිදරව් 7:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ඔවුහු මහත් හඬින් නොනවත්වා මෙසේ කියති. “අපට ගැලවීම ලැබෙන්නේ සිංහාසනය මත ඉඳගෙන සිටින+ අපගේ දෙවිගෙන්+ හා බැටළු පැටවාගෙන්ය.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න