හිතෝපදේශ 23:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 පුරාණයේදී වෙන් කරනු ලැබූ ඉඩම්වල මායිම් වෙනස් නොකරන්න.+ පියා නැති දරුවන්ගේ ඉඩම්වලට බලහත්කාරයෙන් ඇතුල් නොවන්න.+ එසකියෙල් 22:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 දේශයේ ජනතාව බලහත්කාරයෙන් දේවල් පැහැරගනිති.+ ඔවුහු කොල්ල කමින්,+ අසරණ දුගී අයට පීඩා කරති.+ විදේශිකයන්ට යුක්තිය ඉටු නොකර ඔවුන්ට වංචා කරති.’+
10 පුරාණයේදී වෙන් කරනු ලැබූ ඉඩම්වල මායිම් වෙනස් නොකරන්න.+ පියා නැති දරුවන්ගේ ඉඩම්වලට බලහත්කාරයෙන් ඇතුල් නොවන්න.+
29 දේශයේ ජනතාව බලහත්කාරයෙන් දේවල් පැහැරගනිති.+ ඔවුහු කොල්ල කමින්,+ අසරණ දුගී අයට පීඩා කරති.+ විදේශිකයන්ට යුක්තිය ඉටු නොකර ඔවුන්ට වංචා කරති.’+