ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 23:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 “දුප්පත් කෙනෙකුගේ නඩුවක් විසඳන විට ඔහුට අසාධාරණයක් වන ලෙස විනිශ්චය නොකරන්න.+

  • යෝබ් 29:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 මන්ද මාගෙන් උපකාර පැතූ දුප්පතුන්ට මම පිහිට වුණෙමි.+

      පියා නැති දරුවන්ටද අසරණ වූ සියල්ලන්ටද මම අතහිත දුන්නෙමි.+

  • ආමොස් 5:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ඔබ මට විරුද්ධව කී වතාවක් කැරලිගැසුවාද කියාත්+ ඔබ කළ පාප කොතරම් බරපතළද කියාත්+ මම දනිමි. මන්ද ඔබ ධර්මිෂ්ඨ අයට සතුරුකම් කරන්නහුය.+ අල්ලස් ගන්නහුය.+ නුවර දොරටුව අසලට+ පැමිණ තමන්ට යුක්තිය ඉටු කර දෙන මෙන් ඉල්ලන දිලිඳුන්ට ඔබ අසාධාරණකම් කරන්නහුය.+

  • සෙකරියා 7:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 වැන්දඹුවකටවත්+ පියා නැති දරුවෙකුටවත්+ ඔබ අතරේ වාසය කරන විදේශිකයෙකුටවත්+ පීඩාවට පත්ව සිටින කෙනෙකුටවත් කිසි අසාධාරණයක් නොකරන්න.+ එකිනෙකාට විරුද්ධව දුෂ්ට දේ කිරීමට කුමන්ත්‍රණය නොකරන්න.’+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න