ගණන් කතාව 21:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 මෝසෙස් විගස සර්පයෙකුගේ රූපයක් තඹවලින් සාදා+ එය කණුවක සවි කළේය.+ සර්පයෙක් දෂ්ට කළ යමෙකු එම තඹ රූපය දෙස බලාගෙන සිටි විට+ ඔහු මිය ගියේ නැත.+ යෙරෙමියා 8:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “කිසිම ආකාරයකින් මෙල්ල කළ නොහැකි+ විෂඝෝර සර්පයන්ව මම ඔබ අතරට එවන්නෙමි.+ උන් ඔබට දෂ්ට කරනු ඇත.”
9 මෝසෙස් විගස සර්පයෙකුගේ රූපයක් තඹවලින් සාදා+ එය කණුවක සවි කළේය.+ සර්පයෙක් දෂ්ට කළ යමෙකු එම තඹ රූපය දෙස බලාගෙන සිටි විට+ ඔහු මිය ගියේ නැත.+
17 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “කිසිම ආකාරයකින් මෙල්ල කළ නොහැකි+ විෂඝෝර සර්පයන්ව මම ඔබ අතරට එවන්නෙමි.+ උන් ඔබට දෂ්ට කරනු ඇත.”