හිතෝපදේශ 22:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 සමච්චල් කරන්නාව එළවා දමන්න. එවිට රණ්ඩු දබරද පැමිණිලිද නින්දාවද පහව යයි.+ 2 පේතෘස් 3:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔබ දැනටමත් දන්නා මේ දේ මුලින්ම සඳහන් කරමි. අවසාන කාලයේදී+ සමච්චල් කරන්නෝ+ සමච්චල් කරමින් පැමිණෙන්නෝය. ඔවුහු තම ආශාවන් අනුව හැසිරෙමින්,+
3 ඔබ දැනටමත් දන්නා මේ දේ මුලින්ම සඳහන් කරමි. අවසාන කාලයේදී+ සමච්චල් කරන්නෝ+ සමච්චල් කරමින් පැමිණෙන්නෝය. ඔවුහු තම ආශාවන් අනුව හැසිරෙමින්,+