ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 9:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 දුෂ්ටයෝ+ එනම්, දෙවිව අමතක කරන සියලු ජාතීහු+

      මිනී වළට යති.+

  • ගීතාවලිය 73:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 ඔබ දුෂ්ටයන්ට සිටගැනීමට සැලැස්වූවේ ලිස්සනසුලු තැන්වලය.+

      ඔබ ඔවුන්ව විනාශ වී යෑමට සැලැස්වුවෙහිය.+

  • හිතෝපදේශ 10:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 ධර්මිෂ්ඨයාගේ හොඳ නම සැමදා සිහි වෙයි.+ නමුත් දුෂ්ටයාගේ නම ඇසීමත් පිළිකුලකි.+

  • යෙසායා 3:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 නමුත් දුෂ්ටයාට උරුම වන්නේ දුක පමණි. ඔහු කළ නපුරුකම්වලට අනුව ඔහුට ප්‍රතිඵල විඳින්න සිදු වෙයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න