යෝබ් 21:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 දුෂ්ටයන්ගේ පහන කී වතාවක් නිවා දමා ඇද්ද කියාත්+ඔවුන් කී වතාවක් විපතට මුහුණ දී ඇද්ද කියාත් මට කියන්න.දෙවිගේ උදහස නිසා ඔවුන් කී වතාවක් පහර ලැබ තිබෙනවාද?+ ගීතාවලිය 73:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 දෙවිගෙන් ඈත් වී සිටින සියලුදෙනා විනාශ වී යන්නෝය.+ඔහුට ද්‍රෝහි වී ඔහුගෙන් ඈත් වන සියලුදෙනාව ඔහු පහ කර දමන්නේය.+ හිතෝපදේශ 13:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ධර්මිෂ්ඨයාගේ පහනෙන් ලැබෙන එළිය නිසා ඔහු සතුටක් අද්දකියි.+ නමුත් දුෂ්ටයන්ගේ පහන නිවා දමනු ලැබේ.+ හිතෝපදේශ 20:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 පියාට හෝ මවට හෝ ශාප කරන+ කෙනාගේ පහන අඳුර වැටීගෙන එද්දී නිවී යයි.+ මතෙව් 8:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 නමුත් රාජ්‍යය හිමි වීමට සිටි පුත්‍රයන්ව+ පිටත අන්ධකාරයට හෙළාදමනු ලබයි. එහිදී ඔවුන්ට සිදු වන්නේ අඬමින් හා දත්මිටි කමින් කල් ගෙවන්නයි.”+ යූද් 13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඔවුන් කැලඹුණු මුහුදක පෙණ දමන රළ පහර මෙනි. මන්ද ඔවුහු ප්‍රසිද්ධියේම නින්දාසහගත දේවල් කරති.+ ඔවුන් නියමිත ගමන් මාර්ගයක් නැති තාරකා හා සමානය. ඔවුන්ව සදහටම හෙළාදමනු ලබන්නේ ඝනාන්ධකාරයටය.+
17 දුෂ්ටයන්ගේ පහන කී වතාවක් නිවා දමා ඇද්ද කියාත්+ඔවුන් කී වතාවක් විපතට මුහුණ දී ඇද්ද කියාත් මට කියන්න.දෙවිගේ උදහස නිසා ඔවුන් කී වතාවක් පහර ලැබ තිබෙනවාද?+
27 දෙවිගෙන් ඈත් වී සිටින සියලුදෙනා විනාශ වී යන්නෝය.+ඔහුට ද්‍රෝහි වී ඔහුගෙන් ඈත් වන සියලුදෙනාව ඔහු පහ කර දමන්නේය.+
12 නමුත් රාජ්‍යය හිමි වීමට සිටි පුත්‍රයන්ව+ පිටත අන්ධකාරයට හෙළාදමනු ලබයි. එහිදී ඔවුන්ට සිදු වන්නේ අඬමින් හා දත්මිටි කමින් කල් ගෙවන්නයි.”+
13 ඔවුන් කැලඹුණු මුහුදක පෙණ දමන රළ පහර මෙනි. මන්ද ඔවුහු ප්‍රසිද්ධියේම නින්දාසහගත දේවල් කරති.+ ඔවුන් නියමිත ගමන් මාර්ගයක් නැති තාරකා හා සමානය. ඔවුන්ව සදහටම හෙළාදමනු ලබන්නේ ඝනාන්ධකාරයටය.+