ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හිතෝපදේශ 1:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 එහි උපදෙස් පිළිපැදීමෙන්+ වටහාගැනීමේ ශක්තිය+ හා හොඳ තීරණ ගැනීමේ හැකියාව+ දියුණු කරගත හැකියි. ධර්මිෂ්ඨ,+ ප්‍රතිපත්තිගරුක+ ජීවිතයක් ගත කිරීමටද එයින් හැකියාව ලැබෙයි.

  • හිතෝපදේශ 4:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 එබැවින් ඔබට ලැබෙන උපදෙස් හා හික්මවීම් හදවතින්ම පිළිගෙන+ කිසිදා ඒවා අත් නොහරින්න.+ ඒවා ඉතා උසස් කොට සලකන්න. මන්ද එමගින් ඔබට ජීවනය අත් වෙයි.+

  • හිතෝපදේශ 12:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 හික්මවීමට ප්‍රිය කරන තැනැත්තා දැනුමට ප්‍රිය කරන්නේය.+ එහෙත් අවවාදයට ද්වේෂ කරන්නාට කල්පනා ශක්තිය නැත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න