1 රාජාවලිය 2:46 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 46 ඉන්පසු රජ යෙහෝයාදාගේ පුත්‍රයා වන බෙනායාට ෂිමෙයිව මරා දමන ලෙස අණ කළේය. බෙනායා ගොස් ඔහුට පහර දී ඔහුව මරා දැමුවේය.+ සලමොන්ගේ රාජ්‍ය බලය තව තවත් තහවුරු විය.+ එස්තර් 7:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 මොර්දෙකයිව එල්ලීමට හාමාන් සෑදූ+ කණුව මත, රජු අණ කළ ලෙසම ඔවුහු හාමාන්ව එල්ලුවෝය.+ රජුගේ කෝපය නිවී ගියේය. හිතෝපදේශ 20:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 රජතුමා විනිශ්චයාසනයේ හිඳගෙන+ සියල්ල විමසා බලා සෑම නපුරු ක්‍රියාවක්ම දුරු කරයි.+
46 ඉන්පසු රජ යෙහෝයාදාගේ පුත්‍රයා වන බෙනායාට ෂිමෙයිව මරා දමන ලෙස අණ කළේය. බෙනායා ගොස් ඔහුට පහර දී ඔහුව මරා දැමුවේය.+ සලමොන්ගේ රාජ්‍ය බලය තව තවත් තහවුරු විය.+
10 මොර්දෙකයිව එල්ලීමට හාමාන් සෑදූ+ කණුව මත, රජු අණ කළ ලෙසම ඔවුහු හාමාන්ව එල්ලුවෝය.+ රජුගේ කෝපය නිවී ගියේය.