යාකොබ් 3:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 උදාහරණයකට අශ්වයන්ව මෙල්ල කරගැනීමට+ අප උන්ට කටකලියා+ දමන විට උන්ගේ මුළු ශරීරයම මෙල්ල කර තබාගැනීමට අපට පුළුවන.
3 උදාහරණයකට අශ්වයන්ව මෙල්ල කරගැනීමට+ අප උන්ට කටකලියා+ දමන විට උන්ගේ මුළු ශරීරයම මෙල්ල කර තබාගැනීමට අපට පුළුවන.