1 කොරින්ති 11:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 නමුත් යෙහෝවා දෙවි අපව විනිශ්චය කර+ අපට හික්මවීම් ලබා දෙන්නේ+ මේ ලෝකයට+ ලැබෙන විනිශ්චයෙන් අපව ගලවාගැනීම සඳහාය.+ හෙබ්‍රෙව් 12:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මන්ද යෙහෝවා දෙවි තමා ප්‍රේම කරන අයට හික්මවීම් ලබා දෙන්නේය. ඇත්තෙන්ම තම පුත්‍රයෙකු ලෙස පිළිගන්නා සෑම කෙනෙකුට ඔහු දඬුවම් කරන්නේය.”*+ එළිදරව් 3:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 “‘මා අවවාද හා හික්මවීම් ලබා දෙන්නේ මා ආදරයෙන් සලකන* සියලුදෙනාටය.+ එහෙයින් නැවතත් ඔබේ උද්‍යෝගය ඇති කරගෙන ඔබ කළ දේ ගැන පසුතැවිලි වන්න.+
32 නමුත් යෙහෝවා දෙවි අපව විනිශ්චය කර+ අපට හික්මවීම් ලබා දෙන්නේ+ මේ ලෝකයට+ ලැබෙන විනිශ්චයෙන් අපව ගලවාගැනීම සඳහාය.+
6 මන්ද යෙහෝවා දෙවි තමා ප්‍රේම කරන අයට හික්මවීම් ලබා දෙන්නේය. ඇත්තෙන්ම තම පුත්‍රයෙකු ලෙස පිළිගන්නා සෑම කෙනෙකුට ඔහු දඬුවම් කරන්නේය.”*+
19 “‘මා අවවාද හා හික්මවීම් ලබා දෙන්නේ මා ආදරයෙන් සලකන* සියලුදෙනාටය.+ එහෙයින් නැවතත් ඔබේ උද්‍යෝගය ඇති කරගෙන ඔබ කළ දේ ගැන පසුතැවිලි වන්න.+