දේශනාකාරයා 7:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 මුදල ආරක්ෂාවක්+ වන්නා සේම ප්‍රඥාවද ආරක්ෂාවකි.+ නමුත් දැනුම සමඟ ප්‍රඥාව අත් කරගැනීම මුදලට වඩා වටින්නේය. මන්ද ප්‍රඥාව නිසා කෙනෙකුගේ ජීවිතය රැකෙයි.+
12 මුදල ආරක්ෂාවක්+ වන්නා සේම ප්‍රඥාවද ආරක්ෂාවකි.+ නමුත් දැනුම සමඟ ප්‍රඥාව අත් කරගැනීම මුදලට වඩා වටින්නේය. මන්ද ප්‍රඥාව නිසා කෙනෙකුගේ ජීවිතය රැකෙයි.+