හිතෝපදේශ 2:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 අවබෝධය ලබා දෙන මෙන් හඬ නඟා අයැදින්න.+ වටහාගැනීමේ හැකියාවද නිරතුරුවම ඉල්ලන්න.+ හිතෝපදේශ 10:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 අඥානයා නින්දිතව හැසිරෙන්නේ විනෝදයටයි.+ එහෙත් වටහාගැනීමේ හැකියාව ඇති මිනිසා ප්‍රඥාව සොයා යයි.+