හිතෝපදේශ 7:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඇය බොහෝ මායම්වලින් ඔහුව රවටාගෙන ඇත.+ චාටු බස්වලින් ඔහුව වශී කරගෙන ඇත.+ හිතෝපදේශ 29:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 චාටු බස් දොඩන මිනිසා+ තම මිතුරා ඉදිරියේ දැලක් එළයි.+