යෙසායා 56:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 “එන්න, අපි වයින් බොමු. වෙරි වෙන තුරු මත්පැන් බොමු.+ හෙට දවස අදටත් වඩා හොඳ වෙයි”+ කියා ඔවුහු එකිනෙකාට කියති. ලූක් 12:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 එතකොට අවුරුදු ගණනාවක් ජීවත් වෙන්න අවශ්‍ය දේවල් ඇති තරම් මට තියෙයි.+ මට පුළුවන් වෙයි හොඳින් කා බී, ප්‍රීති වෙමින් විවේක සුවයෙන් ඉන්න.’+ යාකොබ් 4:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 “අද නැත්නම් හෙට අප අහවල් නුවරට ගොස් එහි අවුරුද්දක් ගත කර, වෙළඳාම් කර ලාභ ලබාගමු” කියා පවසන ඔබ මේ දේට සවන් දෙන්න.+
12 “එන්න, අපි වයින් බොමු. වෙරි වෙන තුරු මත්පැන් බොමු.+ හෙට දවස අදටත් වඩා හොඳ වෙයි”+ කියා ඔවුහු එකිනෙකාට කියති.
19 එතකොට අවුරුදු ගණනාවක් ජීවත් වෙන්න අවශ්‍ය දේවල් ඇති තරම් මට තියෙයි.+ මට පුළුවන් වෙයි හොඳින් කා බී, ප්‍රීති වෙමින් විවේක සුවයෙන් ඉන්න.’+
13 “අද නැත්නම් හෙට අප අහවල් නුවරට ගොස් එහි අවුරුද්දක් ගත කර, වෙළඳාම් කර ලාභ ලබාගමු” කියා පවසන ඔබ මේ දේට සවන් දෙන්න.+