ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 සාමුවෙල් 12:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 එවිට නාතන් දාවිත් රජුට මෙසේ කීවේය. “ඔබ තමයි ඒ මිනිසා! ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවා ඔබට මෙසේ පවසනවා. ‘ඊශ්‍රායෙල් දේශයේ රජ හැටියට ඔබව අභිෂේක කළේ මමයි.+ සාවුල්ගේ අතින් ඔබව ගලවාගත්තෙත් මමයි.+

  • ගීතාවලිය 141:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  5 ධර්මිෂ්ඨයා මට පහර දුන්නත් එය ප්‍රේමණීය* ක්‍රියාවකි.+

      ඔහු මට අවවාද කළත් එය මාගේ හිස පිට වත් කරන තෛලයක් මෙනි.+

      මම එය ප්‍රතික්ෂේප නොකරන්නෙමි.+

      ඔවුන් විපත්තිවලට මුහුණ දෙන විටදී මම ඔවුන් වෙනුවෙන් යාච්ඤා කරන්නෙමි.+

  • එළිදරව් 3:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 “‘මා අවවාද හා හික්මවීම් ලබා දෙන්නේ මා ආදරයෙන් සලකන* සියලුදෙනාටය.+ එහෙයින් නැවතත් ඔබේ උද්‍යෝගය ඇති කරගෙන ඔබ කළ දේ ගැන පසුතැවිලි වන්න.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න