ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හිතෝපදේශ 30:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 මිනී වළද+ දරුපල නැති ගැබද+ නියඟයෙන් වියළී ගිය දේශයක්ද+ කිසිදා සෑහීමට පත් නොවේ. ගින්නද+ කිසිදා, “මට ඇති” යයි නොකියන්නේය.+

  • හබක්කුක් 2:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 ඔහු වයින්වලින් මුළාව ගොස් අහංකාර ලෙස ක්‍රියා කරන්නේය.+ නිරතුරුවම ගොදුරක් ගිලගන්න මාන බලන මිනී වළ මෙන්ද මරණය මෙන්ද වූ මිනිසාද ක්‍රියා කරන්නේ එලෙසමය. ඔහු කිසිවිටෙක සෑහීමට පත් නොවන්නේය.+ ඔහු සියලු ජාතීන්ව යටත් කරගන්නේය. සියලු ජනයාව පරාජය කරන්නේය.+ එහෙත් ඔහුට තම ඉලක්ක අත් කරගන්න ලැබෙන්නේ නැත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න