- 
	                        
            
            1 රාජාවලිය 16:8ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
 - 
                            
- 
                                        
8 යූදාහි රජු වූ ආසාගේ විසිහයවන අවුරුද්දේදී බාෂා රජුගේ පුත් ඒලාහ් ඊශ්‍රායෙල්හි රජකමට පත් විය. ඔහු අවුරුදු දෙකක් තිර්ෂාහි සිට පාලනය කළේය.
 
 - 
                                        
 
- 
	                        
            
            1 රාජාවලිය 16:22ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
 - 
                            
- 
                                        
22 අවසානයේදී ඔම්රීට පක්ෂව සිටි අය ගීනත්ගේ පුත් තිබ්නීගේ පක්ෂයේ සිටි අයව පරදවා, තිබ්නීව මරා දැමූහ. එබැවින් ඔම්රී රජකමට පත් විය.
 
 -