සෙකරියා 7:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 නමුත් ඔවුහු මා පැවසූ දේට ඇහුම්කන් දුන්නේ නැත.+ ඔවුහු මුරණ්ඩු ලෙස මට පිටු පෑවෝය.+ මා කතා කළ විට කන් වසාගත්තෝය.+ 2 තිමෝති 4:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔවුහු සත්‍ය ඉගැන්වීම්වලට කන් නොදී, එයින් ඉවත් වී බොරු කතාවලට හැරී යනු ඇත.+
11 නමුත් ඔවුහු මා පැවසූ දේට ඇහුම්කන් දුන්නේ නැත.+ ඔවුහු මුරණ්ඩු ලෙස මට පිටු පෑවෝය.+ මා කතා කළ විට කන් වසාගත්තෝය.+