ගීතාවලිය 66:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 දුෂ්ට දේ කිරීමට මා තුළ ආශාවක් තිබුණා නම්යෙහෝවා දෙවි මට ඇහුම්කන් නොදෙනු ඇත.+ ගීතාවලිය 109:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔහුව විනිශ්චය කරන විට ඔහු දුෂ්ටයෙකු බව තීන්දු කරන්න.ඔහුගේ යාච්ඤාව පවා පාපයක් ලෙස සලකන්න.+ හිතෝපදේශ 15:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 යෙහෝවා දෙවි දුෂ්ටයන්ගෙන් ඈත්ව සිටියි.+ නමුත් ඔහු ධර්මිෂ්ඨයන්ගේ යාච්ඤාවලට සවන් දෙයි.+ යෙසායා 1:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඔබ අත් දෙක ඔසවා+ මට කන්නලව් කළත් මම අහක බලාගන්නෙමි.+ ඔබ මොන තරම් යාච්ඤා කළත්+ මම සවන් නොදෙන්නෙමි.+ මන්ද ඔබේ දෑත්වලින් ඔබ බොහෝ ලේ වගුරුවා ඇත.+
15 ඔබ අත් දෙක ඔසවා+ මට කන්නලව් කළත් මම අහක බලාගන්නෙමි.+ ඔබ මොන තරම් යාච්ඤා කළත්+ මම සවන් නොදෙන්නෙමි.+ මන්ද ඔබේ දෑත්වලින් ඔබ බොහෝ ලේ වගුරුවා ඇත.+