ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 9:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 දෙවි මිනිසාව සෑදුවේ තමන්ගේම ගතිලක්ෂණ ඇතුවය. එබැවින් යමෙකු විසින් මිනිසෙකුගේ ලේ වගුරුවනු ලැබුවොත් ඔහුගේ ලේද මිනිසෙකු විසින්ම වගුරුවනු ලබන්නේය.+

  • 1 රාජාවලිය 21:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 ඔබ ඔහුට මේ පණිවිඩය කියන්න. ‘යෙහෝවා දෙවි ඔබට මෙසේ පවසනවා. “ඔබ මිදිවත්තක් අයිති කරගන්න+ මිනී මැරුමක් කළාද?” ’+ ඉන්පසු ඔහුට මේ තීන්දුව දැනුම් දෙන්න. ‘යෙහෝවා දෙවි මෙසේ පැවසුවා. “බල්ලෝ නාබොත්ගේ ලේ ලෙව කෑ තැනම+ ඔබේ ලේත් ලෙව කන්නෝය.”’”+

  • මතෙව් 27:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 එහෙයින් ඔහු රිදී කාසි ටික දේවමාලිගාව ඇතුළට විසි කර එතැනින් අහක්ව ගොස් එල්ලී මැරුණේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න