නික්මයාම 11:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 මෝසෙස් හා ආරොන්, පාරාවෝ ඉදිරියේ ඒ සියලු පුදුම ක්‍රියා කර පෙන්වූ+ නමුත් ඔහු තම සිත මුරණ්ඩු කරගෙන ඊශ්‍රායෙල් පුත්‍රයන්ට ඊජිප්තු දේශයෙන් පිටත්ව යන්න ඉඩ නොදුන්නේය. යෙහෝවා දෙවිද පාරාවෝට එසේ ක්‍රියා කිරීමට ඉඩහැරියේය.+ 2 ලේකම් 36:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඔහු නෙබුකද්නෙෂර් රජුට යටත්ව සිටින බවට දෙවිගේ නාමයෙන් පොරොන්දු වුවත්+ පසුව රජුට විරුද්ධව කැරලිගැසීය.+ ඔහු දිගින් දිගටම මුරණ්ඩු ලෙස කටයුතු කළ අතර+ ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවා වෙතට නැවත හැරී ආවේ නැත.+ ගීතාවලිය 75:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඔබේ බලය ගැන පුරසාරම් දෙඩීමෙන් වළකින්න.උඩඟු ලෙස කතා නොකරන්න.+ යෙරෙමියා 17:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 නමුත් ඔබේ මුතුන්මිත්තෝ මා දුන් අණ පිළිපැද්දේ නැත.+ තම සිත් දැඩි කරගත් ඔවුහු+ මට සවන් නොදුන්නෝය. මාගේ හික්මවීම් පිළි නොගත්තෝය.”’+
10 මෝසෙස් හා ආරොන්, පාරාවෝ ඉදිරියේ ඒ සියලු පුදුම ක්‍රියා කර පෙන්වූ+ නමුත් ඔහු තම සිත මුරණ්ඩු කරගෙන ඊශ්‍රායෙල් පුත්‍රයන්ට ඊජිප්තු දේශයෙන් පිටත්ව යන්න ඉඩ නොදුන්නේය. යෙහෝවා දෙවිද පාරාවෝට එසේ ක්‍රියා කිරීමට ඉඩහැරියේය.+
13 ඔහු නෙබුකද්නෙෂර් රජුට යටත්ව සිටින බවට දෙවිගේ නාමයෙන් පොරොන්දු වුවත්+ පසුව රජුට විරුද්ධව කැරලිගැසීය.+ ඔහු දිගින් දිගටම මුරණ්ඩු ලෙස කටයුතු කළ අතර+ ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවා වෙතට නැවත හැරී ආවේ නැත.+
23 නමුත් ඔබේ මුතුන්මිත්තෝ මා දුන් අණ පිළිපැද්දේ නැත.+ තම සිත් දැඩි කරගත් ඔවුහු+ මට සවන් නොදුන්නෝය. මාගේ හික්මවීම් පිළි නොගත්තෝය.”’+