ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එස්තර් 3:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 රජු අණ කළ ලෙස පණිවිඩකරුවෝ හැකි ඉක්මනින්+ එම ලිපි බෙදා දුන්නෝය. ෂූෂන්+ මාලිගාවේද එම නීතිය ගැන දැනුම් දෙන ලදි. රජු සහ හාමාන් වයින් බොමින් විනෝද වෙමින් සිටියදී+ ෂූෂන් නුවරෙහි+ නොසන්සුන් වාතාවරණයක් උද්ගත වී තිබිණ.+

  • හිතෝපදේශ 28:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 දුප්පතුන්ව පාගා දමන දුෂ්ට පාලකයෙකු ගොරවන සිංහයෙකු හා ඇඟට කඩාපනින වලසෙකු මෙනි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න