2 සාමුවෙල් 8:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 දාවිත් රජ මුළු ඊශ්‍රායෙල් දේශයම පාලනය කළේය.+ දාවිත් රජ තම සෙනඟව ධර්මිෂ්ඨ ලෙස පාලනය කළේය.+ ඔහු ඔවුන්ට යුක්තිය ඉටු කර දුන්නේය.+ ගීතාවලිය 89:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඔබේ සිංහාසනය පිහිටුවා ඇත්තේ ධර්මිෂ්ඨකම හා යුක්තිය මතය.+ප්‍රේමය* හා විශ්වාසවන්තකම ඔබ ඉදිරියෙන් ගමන් කරන්නේය.+ යෙසායා 9:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔහු දාවිත්ගේ සිංහාසනය+ මත හිඳ රාජ්‍ය පාලනය භාරගනියි.+ ඔහු මෙතැන් පටන් ධර්මිෂ්ඨකමින්ද+ යුක්තියෙන්ද+ රජකම් කරමින් සදහටම තම බලය පිහිටුවනු ඇත.+ ඔහුගේ රාජ්‍ය බලයට සීමාවක් නොතිබෙයි. සමාදානය සදහටම පවතිනු ඇත.+ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මහත් ආශාවකින් මේ දේ ඉටු කරන්නේය.+
15 දාවිත් රජ මුළු ඊශ්‍රායෙල් දේශයම පාලනය කළේය.+ දාවිත් රජ තම සෙනඟව ධර්මිෂ්ඨ ලෙස පාලනය කළේය.+ ඔහු ඔවුන්ට යුක්තිය ඉටු කර දුන්නේය.+
14 ඔබේ සිංහාසනය පිහිටුවා ඇත්තේ ධර්මිෂ්ඨකම හා යුක්තිය මතය.+ප්‍රේමය* හා විශ්වාසවන්තකම ඔබ ඉදිරියෙන් ගමන් කරන්නේය.+
7 ඔහු දාවිත්ගේ සිංහාසනය+ මත හිඳ රාජ්‍ය පාලනය භාරගනියි.+ ඔහු මෙතැන් පටන් ධර්මිෂ්ඨකමින්ද+ යුක්තියෙන්ද+ රජකම් කරමින් සදහටම තම බලය පිහිටුවනු ඇත.+ ඔහුගේ රාජ්‍ය බලයට සීමාවක් නොතිබෙයි. සමාදානය සදහටම පවතිනු ඇත.+ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මහත් ආශාවකින් මේ දේ ඉටු කරන්නේය.+