ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එස්තර් 6:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 හාමාන්, රජු ඉදිරියට පැමිණි විට රජ ඔහුගෙන් මෙසේ ඇසීය. “රජ්ජුරුවන් යම් කෙනෙකුට ගෞරවය ලබා දීමට කැමති නම් එවැනි කෙනෙක් වෙනුවෙන් කළ යුත්තේ කුමක්ද?”+ එවිට හාමාන්, “රජතුමා ඉතින් මට මිස ගෞරවයෙන් සැලකීමට කැමති වෙන කාටද”+ කියා සිතුවේය.

  • හිතෝපදේශ 18:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 මිනිසෙකුගේ විනාශයට මුල ඔහුගේ උඩඟු සිතය.+ යටහත්පහත්ව කටයුතු කළොත් මිසක ගෞරවයක් හිමි නොවන්නේය.+

  • ලූක් 18:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 මේ මිනිසා තමාගේ නිවසට හැරී ගියේ ඒ පරිසිවරයාට වඩා ධර්මිෂ්ඨ කෙනෙක් හැටියටයි+ යන කාරණය මතක තබාගන්න. උසස් වෙන්න උත්සාහ කරන කෙනෙකුව පහත් කරනු ලබයි. නමුත් නිහතමානීව සේවය කරන කෙනෙකුව උසස් කරනු ලබයි.”+

  • යාකොබ් 4:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 නමුත් ඒ දේවලට වඩා දෙවි පෙන්වන මහත් කරුණාව බලවත්ය.+ “දෙවි උඩඟු අයට විරුද්ධව සිටියත්+ තම මහත් කරුණාව නිහතමානී අයට පෙන්වන්නේය”+ කියා ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් වන්නේ ඒ නිසාය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න