ගීතාවලිය 119:115 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 115 දුෂ්ටයෙනි, මාගෙන් ඉවත්ව යන්න.+එවිට මාගේ දෙවිගේ ආඥාවලට කීකරු වීමට මට හැකි වන්නේය.+ ගීතාවලිය 139:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 යෙහෝවා දෙවියනි, ඔබට බොහෝ සෙයින් ද්වේෂ කරන අයට මම කොතරම් ද්වේෂ කරනවාද!+ඔබට විරුද්ධව කැරලිගසන අය මට කොතරම් පිළිකුලක්ද!+
21 යෙහෝවා දෙවියනි, ඔබට බොහෝ සෙයින් ද්වේෂ කරන අයට මම කොතරම් ද්වේෂ කරනවාද!+ඔබට විරුද්ධව කැරලිගසන අය මට කොතරම් පිළිකුලක්ද!+