මතෙව් 6:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 දිනපතා අපට අවශ්‍ය ආහාර*+ අපට ලබා දෙන්න. 1 තිමෝති 6:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 එහෙයින් අපට කෑම බීම, ඇඳුම්පැළඳුම් සහ ඉඳුම්හිටුම් ඇත්නම් අපි ඒ දේවලින් සෑහීමට පත් වෙමු.+