27 “නීතිය පිටපත් කරන්නෙනි, පරිසිවරුනි, කුහක වූ ඔබට+ මොන තරම් දරුණු ප්‍රතිඵලවලට මුහුණ දෙන්න සිදු වෙයිද! මන්ද ඔබ හුණු ගා සුදු කළ+ සොහොන් ගෙවල්වලට සමානයි. ඒවා පිටතින් අලංකාරව පෙනුණත් එහි ඇතුළත මිය ගිය අයගේ ඇටකටුවලින්ද සියලු ආකාර අපවිත්‍ර දේවලින්ද පිරී තිබෙනවා.