ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 සාමුවෙල් 15:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 ඔහු ඔවුන්ට තවදුරටත් මෙසේ කීවේය. “මාව මේ දේශයේ විනිශ්චයකාරයා හැටියට පත් කළා නම්+ නඩු විසඳගන්න මා ළඟට එන හැමෝටම මම සාධාරණය ඉටු කර දෙනවා.”+

  • එස්තර් 5:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 තමාගේ වත්පොහොසත්කම ගැනද+ තමාට සිටින බොහෝ පුත්‍රයන් ගැනද+ රජු අන් සියලු අධිපතීන්ට හා සේවකයන්ට වඩා උසස් තනතුරක් දී තමාව ගෞරවයට පත් කළ ආකාරය ගැනද+ ඔවුන් සමඟ පුරසාරම් දෙඩීය.

  • හිතෝපදේශ 26:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 තමා ප්‍රඥාවන්තයෙකුයයි සිතන මිනිසෙකුව ඔබ දන්නෙහිද?+ ඔහුට වඩා මෝඩයෙකු යහමඟට හැරෙයි කියා බලාපොරොත්තු තැබිය හැක.+

  • රෝම 12:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 තමන් ගැන සිතන ආකාරයටම අනුන් ගැනත් සිතන්න.+ උඩඟු ලෙස නොසිතා+ නිහතමානීව ජීවත් වන්න.+ ඔබ ඉතා ඥානවන්තයි කියා නොසිතන්න.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න