හිතෝපදේශ 16:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 ධර්මිෂ්ඨ+ මිනිසෙකුගේ පැසුණු හිසකෙස් අලංකාර ඔටුන්නක් මෙනි.+ ලූක් 10:42 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 42 බොහෝ දේවල් අවශ්‍ය නැහැ.+ ඇත්තටම එක දෙයක් තිබුණත් ඇති. මරියා තෝරාගත්තේ වඩාත් හොඳ දෙයයි.+ එය කවදාවත් ඇයට අහිමි වෙන්නේ නැහැ.”
42 බොහෝ දේවල් අවශ්‍ය නැහැ.+ ඇත්තටම එක දෙයක් තිබුණත් ඇති. මරියා තෝරාගත්තේ වඩාත් හොඳ දෙයයි.+ එය කවදාවත් ඇයට අහිමි වෙන්නේ නැහැ.”