හිතෝපදේශ 5:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 මාගේ පුත්‍රය, මා උගන්වන දේට සවන් යොමු කර මා දෙන ප්‍රඥාව ලබාගන්න.+ මට සවන් දී වටහාගැනීමේ හැකියාවද දියුණු කරගන්න.+ හෙබ්‍රෙව් 2:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 එහෙයින් අප ඇසූ දේවලට+ වැඩි අවධානයක් දීම අවශ්‍යය. අප එසේ නොකළොත් නොසිතූ ලෙස ක්‍රමක්‍රමයෙන් සත්‍ය ඉගැන්වීම්වලින් ඉවත්ව ගොස් අප නොමඟ යෑමට ඉඩකඩ ඇත.+
5 මාගේ පුත්‍රය, මා උගන්වන දේට සවන් යොමු කර මා දෙන ප්‍රඥාව ලබාගන්න.+ මට සවන් දී වටහාගැනීමේ හැකියාවද දියුණු කරගන්න.+
2 එහෙයින් අප ඇසූ දේවලට+ වැඩි අවධානයක් දීම අවශ්‍යය. අප එසේ නොකළොත් නොසිතූ ලෙස ක්‍රමක්‍රමයෙන් සත්‍ය ඉගැන්වීම්වලින් ඉවත්ව ගොස් අප නොමඟ යෑමට ඉඩකඩ ඇත.+