ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එසකියෙල් 18:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 ඔබ කළ සියලු වැරදිවලින් ඉවත් වන්න.+ ඔබේ සිතත්+ මනසත් අලුත් කරගන්න.+ ඊශ්‍රායෙල් ජනයෙනි, ඔබ නිකරුණේ මිය යා යුත්තේ මන්ද?’+

  • එෆීස 4:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 ඒ අනුව ඔබ ඉගෙනගත් ලෙස ඔබේ පරණ පෞද්ගලිකත්වය අහක දැමිය යුතුයි.+ මන්ද ඒ පෞද්ගලිකත්වය හැඩගැසී තිබෙන්නේ ඔබ කලින් හැසිරුණු ආකාරයටය. ඒ කාලයේදී ඔබ තුළ තිබූ මුළා කරවනසුලු ආශාවන් නිසා+ ඔබ තව තවත් පිරිහීමට ලක් විය.+

  • යාකොබ් 1:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 එහෙයින් සෑම අපවිත්‍ර ක්‍රියාවකින්ම සහ කිසි වැදගැම්මකට නැති, නපුරු දේවලින්ද දුරස් වී+ දෙවිගේ වදන් මෘදුකමින් පිළිගෙන ඒවා ඔබේ හදවත් තුළ රෝපණය වීමට ඉඩහරින්න.+ එය ඔබේ ජීවිත ගැලවීමට මඟ පාදයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න