එෆීස 5:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඒ නිසා ඔබ ඉතා සෝදිසියෙන් සිට අඥානයන් මෙන් නොව ඥානවන්තයන් මෙන් ඔබේ ජීවිතය ගත කිරීමට වගබලා ගන්න.+ හෙබ්‍රෙව් 12:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 විශාල වලාකුළක් හා සමාන මෙපමණ සාක්ෂිකරුවන් සමූහයක්+ අප වටා සිටින නිසා අපට බරක් විය හැකි සෑම දෙයක්ම+ හා අපව පහසුවෙන් හසු කරගන්නා පාපයද අහක දමමු.+ එලෙසම අප සහභාගි විය යුතු+ ධාවන තරඟය+ විඳදරාගැනීමෙන් යුතුව දුවමු.+
12 විශාල වලාකුළක් හා සමාන මෙපමණ සාක්ෂිකරුවන් සමූහයක්+ අප වටා සිටින නිසා අපට බරක් විය හැකි සෑම දෙයක්ම+ හා අපව පහසුවෙන් හසු කරගන්නා පාපයද අහක දමමු.+ එලෙසම අප සහභාගි විය යුතු+ ධාවන තරඟය+ විඳදරාගැනීමෙන් යුතුව දුවමු.+