26 මම මේ කාරණයත් වටහාගත්තෙමි. ගොදුරක් හසු කරගැනීමට එළන දැලක් හා සමාන වූ ස්ත්‍රියක මම දුටිමි. ඇගේ සිත මාදැලක් මෙනි. ඇගේ දෑත් විලංගු මෙනි.+ ඇයට හසු වීම මිය යෑමටත් වඩා වේදනාකාරී අද්දැකීමකි.+ යමෙකු ඇගෙන් ගැලවුණොත් ඔහුට සැබෑ දෙවිගේ අනුමැතිය ලැබෙයි. එහෙත් ඇයට හසු වන අය පාපයට වැටෙනු ඇත.+