ගීතාවලිය 17:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔබ මාගේ සිත විමසා බලා රාත්‍රියේදී මාව සෝදිසි කළෙහිය.+ඔබ මා පවිත්‍ර කළෙහිය. මා කුමන්ත්‍රණ නොකළ කෙනෙකු බව ඔබ දකින්නෙහිය.+මම කිසි වැරදි දෙයක් නොකීමට තීරණය කළෙමි.+ යෙරෙමියා 16:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 සෙනඟ කරන සෑම දෙයක්ම මට පෙනෙන්නේය. ඔවුන්ට මාගෙන් සැඟවී සිටිය නොහැකිය. තමන්ගේ වැරදි මට නොපෙනෙන ලෙස සඟවා තබන්නවත් ඔවුන්ට නොහැක.+ හෙබ්‍රෙව් 4:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 දෙවි ඉදිරියෙහි කිසිවක් සැඟවිය නොහැක.+ අප ගණන් දිය යුතු ඒ තැනැත්තාගේ ඇස් ඉදිරියෙහි සියල්ල වැස්මක් නැතුව නිරාවරණය වී තිබේ.+
3 ඔබ මාගේ සිත විමසා බලා රාත්‍රියේදී මාව සෝදිසි කළෙහිය.+ඔබ මා පවිත්‍ර කළෙහිය. මා කුමන්ත්‍රණ නොකළ කෙනෙකු බව ඔබ දකින්නෙහිය.+මම කිසි වැරදි දෙයක් නොකීමට තීරණය කළෙමි.+
17 සෙනඟ කරන සෑම දෙයක්ම මට පෙනෙන්නේය. ඔවුන්ට මාගෙන් සැඟවී සිටිය නොහැකිය. තමන්ගේ වැරදි මට නොපෙනෙන ලෙස සඟවා තබන්නවත් ඔවුන්ට නොහැක.+
13 දෙවි ඉදිරියෙහි කිසිවක් සැඟවිය නොහැක.+ අප ගණන් දිය යුතු ඒ තැනැත්තාගේ ඇස් ඉදිරියෙහි සියල්ල වැස්මක් නැතුව නිරාවරණය වී තිබේ.+