ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 6:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 මිනිසුන්ගේ දුෂ්ටකම් සෑම තැනකම පැතිර තිබූ බවත් ඔවුන්ගේ සිත් නිතරම+ නපුරටම යොමු වී තිබුණු බවත්+ යෙහෝවා දෙවි දුටුවේය.

  • සෙකරියා 8:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 ඔබ තවත් කෙනෙකුට විරුද්ධව දුෂ්ට දේවල් කුමන්ත්‍රණය නොකළ යුතුයි.+ ඔබ බොරු සාක්ෂි නොදිය යුතුයි.+ මන්ද යෙහෝවා දෙවි වන මම මේ සෑම දෙයක්ම හෙළාදකිමි.”+

  • මලාකි 2:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 මන්ද ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙසේ පවසන්නේය. “මම, දික්කසාද වීම හෙළාදකින්නෙමි.+ දුෂ්ටකම් කරන තැනැත්තාවද* මම හෙළාදකින්නෙමි.”+ එසේ පවසන්නේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිය. “එබැවින් ඔබේ සිත සෝදිසි කර ඔබේ ආකල්ප නිවැරදි කරගන්න. ඔබේ බිරිඳට ද්‍රෝහි නොවී සිටීමට අදිටන් කරගන්න.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න