හිතෝපදේශ 5:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 දුරාචාර* ස්ත්‍රියකගේ තොල් මීවදයකින් වෑස්සෙන මිහිරි පැණි මෙනි.+ ඇගේ මුඛයෙන් පිට වන වචන වශී කරවනසුලුය.*+ හිතෝපදේශ 7:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 එවිට ඔබ අනාචාරයේ යෙදෙන* ස්ත්‍රීන්ගේ චාටු බස්වලට+ නොරැවටී ආරක්ෂා+ වනු ඇත.
3 දුරාචාර* ස්ත්‍රියකගේ තොල් මීවදයකින් වෑස්සෙන මිහිරි පැණි මෙනි.+ ඇගේ මුඛයෙන් පිට වන වචන වශී කරවනසුලුය.*+