ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 97:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 යෙහෝවා දෙවිට ප්‍රේම කරන්නෙනි,+ නපුරට ද්වේෂ කරන්න.+

      ඔහුට විශ්වාසවන්තව සිටින අයව ඔහු ආරක්ෂා කරන්නේය.+

      දුෂ්ටයන්ගේ අතින් ඔහු ඔවුන්ව ගලවාගන්නේය.+

  • ගීතාවලිය 101:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  3 කිසි කමකට නැති දේවල් දෙස මම නොබලන්නෙමි.+

      නිවැරදි මාර්ගය අත්හැර ගිය අයගේ ක්‍රියා මට පිළිකුලකි.+

      මම ඒවාට කිසිසේත් හවුල් නොවෙමි.+

  • හිතෝපදේශ 13:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 ධර්මිෂ්ඨයා බොරුව හෙළාදකියි.+ එහෙත් දුෂ්ටයා නින්දාසහගතව හැසිර ලැජ්ජාවට පත් වෙයි.+

  • හිතෝපදේශ 16:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ප්‍රේමය* සහ විශ්වාසවන්තකම හේතුවෙන් වරදට සමාව ලැබෙයි.+ එහෙත් යෙහෝවා දෙවි කෙරෙහි ගරුබිය ඇති තැනැත්තා වැරදි දෙයින් වැළකී සිටියි.+

  • රෝම 12:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 ඔබට තිබිය යුත්තේ සැබෑ ප්‍රේමයකි.+ එය පෙන්විය යුත්තේ කුහකකමින් තොරවය.+ දුෂ්ට දේවල් පිළිකුල් කරන්න.+ අත් නෑර යහපත් දේවලට ඇලුම් වන්න.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න