ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 2:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  3 ජනයෙනි, උඩඟු ලෙස පුරසාරම් නොදොඩන්න.

      අහංකාර ලෙස කතා නොකරන්න.+

      මන්ද යෙහෝවා දෙවි සියල්ල දන්නා දෙවි කෙනෙකි.+

      ඔහු සෑම ක්‍රියාවක්ම සාධාරණව විනිශ්චය කරන්නේය.+

  • ගීතාවලිය 101:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  5 තම මිතුරා ගැන අපහාසාත්මක දේ රහසින් පතුරුවන අයව+

      මම නිහඬ කරන්නෙමි.+

      උඩඟු ඇස් ඇති, අහංකාර සිත් ඇති අයගේ ක්‍රියා+

      මම ඉවසන්නේ නැත.+

  • හිතෝපදේශ 11:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 යමෙකු අහංකාරකමින්* ඉදිමී ඇද්ද, ඔහු අගෞරවයට පත් වනු ඇත.+ එහෙත් නිහතමානී අය ප්‍රඥාවන්තය.+

  • 1 පේතෘස් 5:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 එලෙසම තරුණයෙනි, වැඩිහිටි පුරුෂයන්ට යටත්ව සිටින්න.+ ඔබ සියලුදෙනා එකිනෙකා සමඟ කටයුතු කරන විටදී නිහතමානීව හැසිරීමට පුරුදු වන්න.*+ මන්ද දෙවි උඩඟු අයට විරුද්ධව සිටියි. නමුත් යටහත්පහත් අයට ඔහු තම මහත් කරුණාව පෙන්වයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න