ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හිතෝපදේශ 1:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 ප්‍රඥාවන්ත කෙනෙක් උපදෙස්වලට සවන් දී තව තවත් ඉගෙනගනියි.+ හොඳ අවබෝධයකින් කටයුතු කරන තැනැත්තා සෑමවිටම නිසි මඟ පෙන්වීම් ලබාගනියි.+

  • හිතෝපදේශ 15:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 ජීවනය ගෙන දෙන අවවාදවලට කැමැත්තක් දක්වන අය+ ප්‍රඥාවන්තයන්ගේ ඇසුර සොයා යති.+

  • හිතෝපදේශ 17:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 අඥානයෙකුට සිය වරක් පහර දෙනවාට වඩා+ හොඳ අවබෝධයකින් වැඩ කරන කෙනෙකුට එක් තරවටුවක් දීම ප්‍රයෝජනවත්ය.+

  • හිතෝපදේශ 25:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ප්‍රඥාවන්තයා දෙන අවවාදවලට සවන් දෙන කෙනෙකුට එම අවවාද රන් කරාබුවක් මෙන්ද අනර්ඝ රන් ආභරණයක් මෙන්ද වන්නේය.+

  • මතෙව් 13:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 මන්ද යම් අවබෝධයක් ඇති තැනැත්තාට තවත් වැඩියෙන් අවබෝධය ලැබෙයි. එයින් ඔහුට බොහෝ ආශීර්වාද ලැබෙයි.+ නමුත් අවබෝධයක් නැති තැනැත්තාට තිබෙන අවබෝධය පවා අහිමි වෙයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න